මෙහි වටිනාකම වසරකට රුපියල් 1000 පමණ වේ.
ඔබගේ දත්ත වසරක කාලයක් සඳහා පද්ධතියේ පවතී.
මෙම මුදල ගෙවා ඔබගේ තොරතුරු තහවුරු කිරීමෙන් අනතුරුව ඔබගේ තොරතුරු අන් අයට දිස්වන අතරම දිව්ත්ව හෝ ත්‍රිත්ව සුහද මාරු සඳහා ඔබගේ දත්ත යොදාගනී.
නමුත් ඔබට අනිකුත් දත්ත බලාගැනීමේ හෝ දිව්ත්ව හෝ ත්‍රිත්ව සුහද මාරු පිටු සඳහා පිවිසීම ලැබෙන්නේ නැත.
මුදල් ගෙවිය හැකි ආකාර
හෝ
ලංකා බැංකුව
MUTUAL LK
අංක :87859322
අගලවත්ත ශාඛාව
හෝ
eZ Cash - 0770797156
මුදල් ගෙවීමෙන් අනතුරුව (බැංකුවක් මගින්, අන්තර්ජාලයෙන්, CDM machine එකක් තුලින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින්) ඔබගේ ලදු පත මෙහි ඇතුලත් කරන්න.
නැතහොත් 0714436981 අංකයට WhatsApp කරන්න