රෝහල්වල සේවයේ නියුතු
කාර්යමණ්ඩල සඳහා සුහද මාරු

සුව විරුවන් වන ඔබට, ඔබගේ මානසික සුවතාවය ද ඉහලින් පවත්වා ගැනීම ඉතා වැදගත්වේ. ඔබගේ ආදරණීයන්ගෙන් වෙන් වී සිටීම මානසික පීඩාවක් මෙන්ම බොහෝ ගැටළු ඇති කරවන්නක්ද වේ.
නමුත් පහසු සේවා ස්ථානයක් සොයා ගැනීම මගින් ඇතිවන මානසික නිදහස තුලින් වඩා කාර්යක්ෂම සේවයක් ලබාදීමට හැකි වනු ඇත.
ඒ සඳහා පහසුකම් සැලසීමට අපි එක්වී සිටිමු.

ලියාපදිංචි වන්න

නවතම සුහද මාරු ඉල්ලීම්

NameDesignationFrom Province To ProvinceView
Miss.Dilani Nurse Western Uva View
Mrs.S K C S Muthuliya Nurse Western Southern View
Mrs.S K C S Muthuliya Nurse Western Southern View
Mrs.S K C S Muthuliya Nurse Western Southern View
Miss.HasithaA Nurse Southern Western View
******* Nurse Southern Western View
Mrs.Lakshika Nurse Western Western View
Mrs.W.G.V. Wathsala Nurse Western Southern View
******* Nurse North Central North Western View
******* Nurse Western Western View
Mrs.K N Lakshika Nurse Western Sabaragamuwa View
Mrs.E.M.D. Ekanayake Nurse Western Central View
******* Nurse Eastern Southern View
******* Nurse Western Sabaragamuwa View
Mrs.Piyumi Lakshani Nurse Western Sabaragamuwa View

ඔබ යායුතු පියවර

01
Register

ලියාපදිංචිය

පළමු පියවර ලෙස Facebook මගින් හෝ වෙබ් අඩවිය හරහා register විය යුතුය.
02
Register

ඔබගේ දත්ත ඇතුලත් කරන්න.

ඔබට යාමට අවශ්‍ය ප්‍රදේශයන් සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු ඉදිරිපත් කරන්න.
03
Verify

අනන්‍ය තාවය තහවුරු කරන්න

අනන්‍යතාවය තහවුරු කිරීම මගින් වැඩි සේවාවක් ලබාගන්න
04
Register

දෙදෙනෙක් ගැලපීම

ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන තවත් අයෙකු සිටීද ?
Register

තිදෙනෙක් ගැලපීම

ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන තවත් දෙදෙනෙකු සිටීද ?
05
Register

විශේෂ දැනුම්දීම්

ගැලපෙන සුහද මාරුවක් ලැබුණු විට ඔබට ස්වයංක්‍රීය ලෙස දැනුම්දේ.
06
Register

සුබපැතුම්, දැන් ඔබ මාරුවෙන්න සුදානම් ...

ඔබ අප වෙබ් අඩවිය හරහා සුහද මාරුව ලබගත්තේනම් අපව දැනුවත් කිරීමට කාරුණික වන්න.

ප්‍රධාන සේවාවන්

  • පහසුවෙන් වෙබ් අඩවිය හා සම්බන්ධ වීම
  • ඔබට අවශ්‍ය දත්ත නිරවුල්ව ඇතුල් කිරීම
  • ඔබගේ අනන්‍යතාවය ලබා දීම හා එමගින් ඔබට වැඩි සේවයක් ලබා ගත හැකි වීම
  • ඔබගේ සුහද මාරුවට හරියටම ගැලපෙන අයෙකු සොයා දීම
  • ඔබගේ සුහද මාරුවට හරියටම ගැලපෙන අයෙකු සොයාදීම අපහසු විට තවත් දෙදෙනෙකු හා ගැලපීම
  • ස්වංක්‍රීය ලෙස ඔබහට සිදුවන දැනුම් දීම නිසා තවදුරටත් කාලය නාස්ති කරමින් සමාජ ජාල වල සැරිසැරිය යුතු නොවේ.

රොක් වෙමු එකම සීමාවක. සොයායමු අපි අපිම .
හැඳිනගමු අපි සැවොම. ඔබේ සිහිනය තව බොහෝ දුර නොවේ.